Posts

සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ඉතිහාසය

1.  අනුරාධපුර     යුගය            1.  සිබ   වළඳ   හා   සිඛ   වළඳ   විනිස            2.  සියබස්ලකර            3.  දම්පියා   අටුවා   ගැටපදය          4. සියබස්ලකර            5. සීගිරි   කුරුටු   ගී 2.  පොළොන්නරු     යුගය          01.  ධම්ම   සංගණී   ප් ‍ රකරණය          02. මුවදෙව්දාවත          03. බෝධිවංශ   ග් ‍ රන්ථ   පදය         04. ජාතක   අටුවා   ගැටපදය         05. ජාතක   කථා   සන්නස         06. ධර්මප් ‍ රදීපිකාව         07. අමාවතුර         08.  සසදාවත         09. මේඝදූත   සන්නස       ...

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා

Image
 අසූමහා ශ්‍රාවකයන් අතර සිටින   තනතුරු ලැබූ  මහරහතන් වහන්සේලා 1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ           බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ. 2. සාරිපුත්ත මහරහතන් වහන්සේ            බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට            පමණි.    3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ            බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි. 4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ            ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ. 5. අනුරුද්ධ මහරහතන් වහන්සේ          දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ. 6. භද්දිය මහරහතන් වහන්සේ         උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය. 7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්...

සිංහල රාජ නාමාවලිය (අනුරධපුර යුගය)

Image
විජය පණ්ඩුවාසදේව අභය පණ්ඩුකාභය මුටසීව                                                    දේවානම්පියතිස්ස            උත්තිය                                මහාසිව සූරතිස්ස අසේල එලාර දුටුගැමුණු    සද්ධාතිස්ස  ථුල්ලත්තන  ලජ්ජතිස්ස    ඛල්ලාඨනාග  වලගම්බා       පුලහත්ත            හාහිය පනයමාර පිලයමාර දඨික වලගම්බා  [දෙවනවර]    මහාචුලි මහාතිස්ස  චොරනාග              තිස්ස සිව වටුක දාරුභාතික තිස්ස නිලිය අනුලා බිසව                කූටකණ්ණ තිස්ස         භතික අභය               ...

දුටු ගැමුණු රජතුමා

Image
දුටු ගැමුණු රජතුමා මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන  දේවානම්පියතිස්ස රජ  සොයුරු  මහානාග රජ  කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ  කැළණිතිස්ස රජ  දියණිය වූ විහාරමහා දේවිය  ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නගවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි තිස්ස ලෙසද නම් කෙරිණ. විහාරමහා දේවිය   වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රම...